Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සර්කස්

සර්කස්

ප්‍රකාශක (Publisher): Storyflix
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

රාජස්ථානයේ ජයිසල්මර් වල පිහිටි ඉතා දුෂ්කර ගමක් වුණ බාදේරෝන් කී ධානි වල ඉපදුණු තුම්පා චෞහාන්, බෙංගාලි මනමාලයෙකු සමඟ විවාහ වී ඕස්ට්‍රේලියාවේ ටූම්බා නගරයට පැමිණේ.

පාළුවට ගිය, ශාපයට ලක්වුණු කුල්ධාරා ගම පිළිබඳව කියවෙන විවිධ කතන්දර වල සත්‍යතාවය කුමක්ද? තුම්පා අසු වෙන්නේ එහි බලපෑමකටද?

තුම්පා චෞහාන්ට හමුවන සර්කස් කොල්ලා කවුරුන්ද? ඔහු චිත්‍ර ශිල්පියෙක්, සත්‍ය අපරාධ කතා ලියන්නෙක්. එමෙන්ම ඔහු ඔහුගේ කතාවේ වින්දිතයාද? අපරාධකාරයාද?

“You are not sugar - sweet. You are the kind of sweet people don't forget. That's why you are my cinnamon..."

සත්‍යතාවය, අසත්‍යතාවය, විද්‍යාව, මිථ්‍යාව, ආදරය, රැවටීම සහ විශ්වාසය අතරේ දෝලනය වෙන මිනිසුන්ගේ ජීවිත වල කතාවයි සර්කස්.

ISBN
9786246679149
පිටු ගණන (Pages)
352
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සර්කස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.