තෙවෙනි ඇස
About this book
මෙය ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ ටී. ලොබ්සා රම්පා ලියූ පළමු කෘතිය 'ද තර්ඩ් අයි' හි සිංහල පරිවර්තනයයි.
ටිබෙටයේ බුදු සමය, ලාමාවරුන්, ඔවුන්ගේ ආධ්‍යාත්මික ශක්තීන්, චාරිත්‍ර වාරිත්‍ර ගැන පමණක් නොව ටිබෙට් රට හා එරට ජනතාව පිළිබඳ ද කරුණු මෙ කෘතියෙන් හෙළි කෙරෙයි.
ජීවත්ව සිටින්නකුගේ නළල සිදුරු කොට තෙවෙනි ඇස විවෘත කිරීමෙන් කෙනෙකුට ප්‍රතිවේධ බලය නැතිනම් දිව්‍ය චක්සුව ලැබිය හැකි බවත් තමා එසේ 'තෙවෙනි ඇස’ ලබාගත් බවත් ලොබ්සාං රම්පා මෙම කෘතියෙන් පවසයි.
‘තෙවෙනි ඇසින්’ රම්පා දුටුවේ මොනවාද? අහසින් ගමන් කිරීම, අදෘෂ්‍යමානව සිටීම, සිතකින් සිතකට පණිවුඩ යැවීම ආදිය ගැන ද ඔහු මෙම කෘතියෙන් විස්තර කරයි.
Details
ISBN
9789556970340
පිටු ගණන (Pages)
291
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review