Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / තිර රචනයක් ලියමු

තිර රචනයක් ලියමු

About this book

චිත්‍රපටයකට හෝ ටෙලි නාට්‍යයකට හෝ වෙනත් රූපවාහිනී වැඩසටහනකට හෝ මුල් වනුයේ තිර රචනයයි. තිර රචනයක් ලියමු නම් වූ මෙම කෘතිය වස්තුබීජයක් සොයා ගැනීමේ සිට නිෂ්පාදනයට සුදුසු පූර්ණ තිර රචනයක් ලිවීම දක්වා යා යුතු ගමන් මග වචනයෙන් වචනය පියවරෙන් පියවර හෙළි කරයි. ආදරශ විවිධ තිර රචනා ද මෙහි ඇතුළත් වෙයි. 

'තිර රචනයක් ලියමු' කෘතිය ලියූ සෝමවීර සේනානායක සුප්‍රකට සහ සම්මානනීය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය තිර රචකයෙකි. ජන මාධ්‍ය හා තිර රචනා කලාව පිළිබඳ ආචාර්යවරයෙකි. ලේඛකයෙකි. හිටපු පුවත්පත් කතුවරයෙකි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දියෙකි. 

ISBN
9789556860153
පිටු ගණන (Pages)
295
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තිර රචනයක් ලියමු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.