තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ
මෙවන් වූ කෘතියක් රචනා කිරීමෙන් ද රහල් හිමියන් හා බැඳුණු දෑ සොයා සටහන් කිරීමෙන් ද අප විසින් (මා විසින්) බලාපොරොත්තු වන්නේ හුදෙක් සහෘදයා දැනුවත් කිරීමය. එහෙත්, සිරි රහල් හිමි හා බැඳුණු අප්‍රකට, අප ද නොදන්නා කරුණු බොහෝමත්ම තිබෙන්නට ඉඩ ඇති බව පවසනු කැමැත්තෙමු. සාමාන්‍ය පුරවැසියකු ලෙස අපට විදේශ සබඳතා, නවීන තාක්ෂණික මෙවලම් හා පහසුකම් විශේෂයෙන් අවශ්‍ය කාලය හා ආර්ථිකමය පහසුකම් නොමැති හා මඳ බැවින් අපගේ ව්‍යායාමය මෙතෙකින් පමා කිරීමට සිදුවනු ඇත. එහෙත් ...
සිරි රහල් ස්වාමිපාදයාණන් වහන්සේගේ ශ්‍රී දේහය ශාන්ත ක්‍ෂේවියර් මුනිතුමාගේ යයි පවසන සිරුරම වේ නම් (නොව එය එසේම බව අපට විශ්වාසය) එය ලංකාද්වීපයට ගෙන ඒමට හෝ එයට මුල්ම අඩිතාලම දැමීමට උත්සාහ කිරීම අපගේ ඒකායන පරමාර්ථයයි. එසේම, එය හැකිවේවා යන්න ඒකායන ප්‍රාර්ථනාවයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.