Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තුන්හිරියා

තුන්හිරියා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සත්කෝරළය පරංගි පාලනයට යටත් වූ 1609 වර්ෂයේ දී මීගමුව කුරුණෑගල කරත්ත පාරේ මැටියගනේ කුඩා කඳු ගැටය පාමුල මිෂනාරි පල්ලියක්ද සත්කෝරළය භාර පරංගි දිසාවේව්ගේ වාසභවන හා පරංගින්ගේ කුඩා කඩමණ්ඩියක්ද ඉදිවුණේය.එදා සිට පිරිත් හඬ වෙනුවට යාඥා හඬ සත්කෝරළය පුරා පැතිර ගියේ මෙම පල්ලිය මුල් කරගෙනය .ඉන්පසුවඕලන්ද හා ඉංග්‍රීසි දිසාවේ වරුන්ගේත් සත්කෝරළයේ මූලස්ථානය වූ රජ පොකුණ නමැති මේ බිම අද තනිකරම චෙට්ටියාර්වරුන්ගේ පොල් වත්තකි. පල්ලියේ එම ඉතිහාසය සොයා එන පූජකතුමෙකු, පල්ලියට ආදරය කළ කුඩා ඩිංගිරියා සහ පන් ගෙදර බිළිඳාගේත් ජීවිත ගලා යන හැටි පමණක් චෙට්ටියාර්වරුන්ගේ පොල් වතු අධිරාජ්‍යය ගැනද 'තුන්හිරියා' ඔබට කියයි.

ISBN
9789555459532
පිටු ගණන (Pages)
308
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තුන්හිරියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.