උලමගෙ රාත්‍රිය
About this book
1988 වර්ෂයේ මුලින්ම මුද්‍රණය වූ මෙම නවකතාව වෙනස්ම මඟක් ගත් කෘතියකි. කුතුහලය, ත්‍රාසය පමණක් නොව ඉතිහාසය, පුනරුප්පත්තිය, කර්මය, මෝහනය, හඹා යන පළිගැනීම වැනි වෙනත් විෂය කාරණා ද පාදක වෙමින් පාඨකයාව වෙනත්ම තලයකට ගෙන යන්නට මෙම කතාවට හැකිවෙයි. එය, කියවන ඔබට නැවුම් වූ අත්දැකීමක් වනු ඇත. භද්‍රජී මහින්ද ජයතිලක මේ වන විට කෘති 111ක් ලියා ප්‍රකාශයට පත්කර ඇත. ඩී. ආර්. විජයවර්ධන සම්මාන, රාජ්‍ය, සාහිත්‍ය සම්මාන, සමස්ත ලංකා බෞද්ධ සම්මේලන සාහිත්‍ය සම්මාන, ඇමෙරිකන් ස්වර්ණ කවියා ආදී සම්මාන රැසකින් පිදුම් ලද භද්‍රජී දැනට විද්‍යාල ආචාරයවරයකු ලෙසින් සේවය කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙයි.
Details
ISBN
9789555731621
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review