Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / උල්කාෂ්ම

උල්කාෂ්ම

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

වල්ගා රුවකින් ගිලිහී පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට හසුවූ උල්කාවන් රාශියක් වායුගෝලයට ඇතුලු වන්නට විය. ඒවා තරු වැස්සක් සේ පොළවට කඩා වැටෙන්නට වූයේ උල්කාපානයන් ලෙස මනරම් දසුභක් අදුරු ආකාශයේ මවා පාමිනි. ඒ මොහොන උදාවූයේ ධාරිත්‍රගේ දෙතොල් ඈ සියුමැලි දෙතොල් මත උණුසුම් බවක් සටහන් කරද්දීය.

යොදුරු ලියතඹරාව සිය පහසින් මත් වන බැව් දැන දැනම, ඈ තමාට ඇබ්බැහි වන බැව් දැන දැගමධාරිත්‍ර නැවත නැවතත් ඈසිපගන්නට වූයේ යුවතියගේ අතැගිලි ඔහු පපුනලය මත නතරව හිය මගින් කමිසය සූරා දමද්දීය

උල්කාපාත වරුසාව නොනවත්වා කඩා හැලෙන බැව්යුවල දැන උන්නේ නැත. ඈත දිස් වන වනයේ ඉබා ගානේ සරනා වවුල් සමූහයෝ තමන් අසලින් ඉගිලි ගිය බැව්ද යුවල දැන උන්නේ නැත. මුදු සේපාලකා මල් පෙතිවලටදරන්නට බැරි තරම් ස්පර්ශය රළු වද්දී ඈ තව තවත් අඩපණව සිය ගනටම බර වන බව දැනෙද්දී ධාරිත්‍ර ඇගෙන් මිදුණේ එතරම් කැමැත්තකින් නොවන්නේය.

යුවනිය තරු දෑස විවර කළේ අපහසුවෙනි. ඈ දෑස ලා රත් පැහැයකට හැර ඇත. ධාරිත්‍රගේ දිදුලන දෑස දෙස බැලීමට සවියක් නොවුණූ යුවනිය ඔහු පපුතුරට බරවූයේ කදුලක්ද සමගින්ය.

ල්.ලොකු..අයියෙ

ISBN
9786245999644
පිටු ගණන (Pages)
448
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: උල්කාෂ්ම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.