Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / උල්කාවේ අබිරහස

උල්කාවේ අබිරහස

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
"අඩි හාරදහස දක්වා උඩට යමින් චොපරය කඳු මුදුන් කිහිපයක් අසලදී ඒ මේ අතට ඇල විය. මිනිසුන් දෙදෙනා එක්වර නැගිට්ටහ කිසිම වචනයකින් තොරව බල්ලන්ද සමඟම කරත්තය දොරෙන් පිටතට තල්ලු කළහ. මහා බරකුත් සමඟ සතුන් පෙරළෙනවා විද්‍යාඥයා භීතියෙන් බලා සිටියේ මොහොතකින් උන් හා කරත්තය ඔහුගේ දසුනින් ඈත් විය. ආසනයෙන් නැගිටි බ්‍රෝෆි සිත් වේදනාවෙන් කෑගැසීය. මිනිස්සු දෙදෙනා ඔහුව තරයේ අල්ලාගෙන දොර වෙතට ඇදගෙන ආහ. බියෙන් වෙළුණු ඔහු තමදෑත් මිට මෙළවුයේ තමාව පිටතට තල්ලු කරන්නට සුදානම් වන දරුණු අත් සතරින් මිදෙන්නට මෙන්ය පලක් වුයේ නැත. මොහොතකින් ඔහුටද කඳු කුහරයන් අතර ඒවායේ වැදි වැදී ගැටි ගැටී වැටෙන්නට සිදු විය."
ISBN
9789556619621
පිටු ගණන (Pages)
464
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: උල්කාවේ අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.