Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / උන්මාද නිම්නය

උන්මාද නිම්නය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

බල්ලන් දෙදෙනා බිම වැටී සිටින අයෙකු අසළ

කැරකෙමින් බුර හැලෙමින් සිටියහ. ඒ අසළට ළං

වූ රජිත හා වසන්ති දුටුවේ බිමවැටී සිටින තරුණියකි.

"දෙයියනේ.. සොහානි..." වසන්ති කෑ ගසාගෙන

ඇය අසළට දිව ගියාය.

"දුවේ දුවේ.... ඇය කෑ ගසන්නට වූවාය.

රජිත ද වේගයෙන් ඔවුන් අසළට ළං වූයේය.

සොහානිගේ ගෙලෙන් රුධිරය ගලා එමින් තිබිණි.

රජිත එදෙස බලා සිටියේ බියපත් නෙතිනි.

'' ඉක්මණට හොස්පිට්ල් අරන් යන්...”

පියවි සිහියට එළඹි ඔහු, සොහානි ඔසවන්නට

තැත් කළේය. එහෙත් ඒ මොහොතේම ටෝබි

ගොරවමින් ඔහු වෙත කඩා පැන්නේය.

“මොකද ටෝබි වෙලා තියෙන්නේ.. පලයන්

පැත්තකට..”.

රජිත බල්ලා පසෙකට තල්ලු කළත් ඌ එවිටම

ඔහුගේ අත හපා කැවේය.

ISBN
9789550689248
පිටු ගණන (Pages)
257
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: උන්මාද නිම්නය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.