Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / උස් රළ මත

උස් රළ මත

About this book

කතෘ මුහුණ දුන් පෞද්ගලික සිද්ධි, සිදුවීම් ඇසුරින්

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දෙස් - විදෙස් වෘත්තීය අත්දැකීම් ඇතුළත්

"උස් රළ මත" කෘතිය පාඨක ඔබට විවෘතයි’.

විවිධ කාලපරාස පසු කැරැද්දී හමු වූ පුද්ගලයින් - ආයතන සමඟ

සම්බන්ධතා ගොඩනගාගත් අයුරු - ගැටුම් ඇති වූ අයුරු

වියපත් අයෙක් ලෙස අද මම මතක ආවර්ජනයක යෙදෙමි.

මේ මගේ චරිතාපදානය නොවේ.

මේ සිද්ධි - සිදුවීම් කතා පෙළක් සේ රස විදීමේ අවස්ථාව ඇත.

කියවන්න - රසවිඳින්න.

විවේචනයේ යෙදෙන්න.

අනුකරණය නො කරන්න.

ISBN
9786242100395
පිටු ගණන (Pages)
222
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. meaning of the font page picture
    On High Waves ‘උස් රළ මත’ කවරයේ අරුත.
    මා මුහුදට පැන්නා ද නොවේ.
    අහම්බයකින් පතිත වූවා ද නොවේ.
    ම'වෙත එන්නැයි සයුරෙන් මට ඇරයුමක් නොවිණි.
    මුහුදුසිප් සුහුරුව මම මුහුදු ගියෙමි.
    මුහුදු සරඹයෙහි යෙදුණෙමි.
    එන එන හැම රළකට මුව හා ළය දුනිමි.
    විටෙක උස් රළතුඩුවක ඉහළට එසවුණෙමි.
    කරදියෙන් නෑවී යළිදු කරදිය මත ම පතිත වීමි.
    කය සමබරින් සිඳු මත පා වුණෙමි.
    රළ මත පාවෙන්ට,
    රළ හා ගැටෙන්නට,
    නොගිලී හිඳින්නට
    මට උර දුන්නේ සවිබලැ'ති සර්ෆින් පුවරුවයි.
    මේ පිදුම
    මගේ සර්ෆින් පුවරුවටයි!
    U S
    Kiwi Bird ·
Write a review
Write a review

You're reviewing: උස් රළ මත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.