Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / වැලපෙන විලෝ

වැලපෙන විලෝ

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book
කාන්සියට හා පාළුවට උඩින් පල්ලෙන් පොත් කියවන්නන් නොව, නවකතාවකින් හෝ කෙටිකතාවකින් තම ජීවිතයට යමක් ලබාගෙන, ලෝකයද දැකගෙන, සාහිත්‍ය රසයද විඳගෙන, ප්‍රඥාව අවදි කර ගැනීමට රිසී අයෙක් වෙත්නම්, ඔහුට හෝ ඇයට නවකතාවකට වඩා කෙටි කතා එකතුවකින් ලැබෙන ආලෝකය ප්‍රමාණයෙන් වැඩි යයි මගේ හැඟීමය. එය ක්ෂේම භූමියක් සොයා යන්නෙකුට එක මාවතක් වෙනුවට, මාවත් කිහිපයක් හමුවීම වැන්නකි. සැඟවුණ න්‍යාය පත්‍ර සහිතව පිටු ප්‍රමාණයෙන් පොත් පිම්බීම සඳහා ඇතැම් නවකතාවලට නිසරු දේ රිංගවා තිබේ. කෙටිකතාවෙන් කියන්නේ නැතහොත් කිවයුත්තේ කීමට අවශ්‍යම දේ පමණි. ඒ අතින් කෙටිකතාව තවමත් අවංක හා ගෞරවනීය වේ.
ISBN
9789553105363
පිටු ගණන (Pages)
119
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වැලපෙන විලෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.