එක්තරා
About this book
කිසියම් දේශයක ජන සමාජයක මිනිස්කම් හා ගුණධර්ම අතින් පිරිහී ඇත්නම් එම සමාජයට අවශ්‍ය මනුෂ්‍යත්වයෙන් පිරිපුන් පරමාදර්ශී චරිතය.
කුමන රටක හෝ වේවා සිටිය යුත්තේ මනුෂ්‍යත්වයට ඉහළම වටිනාකමක් ලබාදෙන දයාබර මිනිසුන්ය. එහෙත් එය බෙහෝ විට එසේ නොවේ.
ආතුර සමාජයක් සුවපත් කිරීමට නිර්මාණකරුවන්ට කළ හැකි කාර්යය විශාල බැවින් අප අපේ සහෝදර ජනතාවට මඟ පෙන්විය යුත්තේ මිනිස්තකමින් පිරි දයාබරයන් වීමට හා එවන් පරමාදර්ශී චරිත ආදර්ශයට ගැනීමටය.
ලේඛකයෙකුට එම කාර්යය කිරීම සඳහා ආකෘතික හරඹ, ප්‍රහේලිකා, විවිධ වාද , ලිංගික දර්ශණ එබ්බවීම අත්‍යවශ්‍ය වෙතැයි මා විශ්වාස කරන්නේ නැත.
බොහෝ විට ඒවා තුළ සැඟවී ඇත්තේ සාහිත්‍ය කැක්කුම නොව වෙනත් කැක්කුම් ය.
Details
ISBN
978955311616
පිටු ගණන (Pages)
330
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review