About this book
මෙම සංග්‍රහයෙහි වියට්නාම් ජනකතා 22ක් අඩංගු වේ. ඒවායින් ඔවුන්ගේ මිශ්‍ර සංස්කෘතියේ, සභ්‍යත්වයේ සහ සිතුම් පැතුම්වල චිත්‍රයක් නිර්මාණය වේ. බොහෝ විට බෞද්ධ චින්තනයේ ගැඹුරු ධර්මතාවන් ද, ඇතැම් කතා තුළින් ඉස්මතු වේ. අප රට මෙන් බටහිර ජාතීන්ගේ කෲර ආක්‍රමණවලට මෙරට ද කාලයක් පාත්‍ර වී තිබුණි. ඒවායෙහි අඳුරු සෙවණැලි ලේශ මාත්‍රයන් ඇතැම් ජනකතා තුළින් ද චිත්‍රණය වේ.
Details
ISBN
9789553052940
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review