විකාල ශස්ත්‍ර
About this book
මේ වන විටත් සටන ඇවිළුණ දෙසට වෙඩි
තැබීමෙන් හිස්ව ගිය ගිනි බට බෙහෙත්
කොටා පිරවීමට පමා නොවුණ සුද්දන් පිරිස
පොඩි හාමුදුරුවන් වෙත දිව ආවේ
බයිනෙත්තු අමෝරාගෙනය. තමාට අවශ්‍ය
සීමාවට සුද්දන් එනතුරු පොඩි හාමුදුරුවන්
නොසෙල්වී බලා සිටියේ දෑත් පිටුපසට
කරගෙනය. තමාට අවැසි තරමට සතුරා ළං
වුණ පසු පසුපසට කරගෙන සිටි පොඩි
හාමුදුරුවන්ගේ දෑත නිදහසේ දෙපසට
විහිදුනේ සිරි සිරි හඬක් සමඟය.මෙතෙක්
වේලාවක් පිටුපස සඟවාගෙන සිටි වේලායුද
නොහොත් පටි කඩු දෙක ගල්තලාව දිගේ
ඇතිල්ලී හඬ නැගෙද්දී නිරායුද සතුරාට
බයිනෙත්තු උලුක්කරගෙන පැමිණි
සුද්දන්ගේ ඇස් ගෙඩි එළියට පනින ගාණට
ලොකු වූයේය.
Details
ISBN
9786246321086
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review