Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / විනිවිද කළුවර දිදුලන හදවත

විනිවිද කළුවර දිදුලන හදවත

ප්‍රකාශක (Publisher): අහස මීඩියා - Ahasa Media Works
ප්‍රවර්ග (Genre): කෙටිකතා නවකතා
About this book

චින්න චින්න ආසෛ කියා ගැයුවෙ මින්මිනි.

"මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න” කියල ගයන්නෙ නන්දා මාලිනි.

“ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ සුරත් සහන් එළි දැල්වේ දෙනුවන් මිණි පානේ ලඹ දුන් සපු දුනුකේ මැද පිපුණු එකම යායේ ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් හඳපානේ”

කියල සුනිල් ආරියරත්න ලිව්වහම සරත් දසනායක අසිරිමත් තනුවකින් ඒ වචන පිරිමදිනවා. ලෝකය එතරම්ම සුන්දරද කියන සහතිකය මට ඔබට දෙන්න බැරි වුණත්, මම ඔබට කියන්නෙ, ඔබෙ සිහිනය මාත්තෙක්ක බෙදාගන්න එන්න කියල. මගෙ සිහිනය ඔබත් එක්ක බෙදාගන්න දෙන්න කියල.

අන්න එතකොට, අපි එකිනෙකා අතරඑ පාවෙන අන්ධකාරය විනිවිද අපේම දිදුලන හදවත් අපිට පෙනෙන්නට පටන් ගනීවි.

ISBN
9786246004125
පිටු ගණන (Pages)
148
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විනිවිද කළුවර දිදුලන හදවත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.