විසිල් එක - කෙටිකතා සංග්‍රහය
About this book
ලොකු මහත්තයා බුදුමැදුර ළඟට එන කොට මීයට පිම්බ වගේ හැමෝම නිස්සද්දයි. වෙනදට පුපුර පුපුර එන ලොකු මහත්තයගෙ මූණෙ ලොකු හිනාවක්. විමලෙ අන්දුන් කුන්දුන් වුණා. මගේ පපුවෙ ගැස්ම ටිකක් අඩුවුණා. ”මේ ළමයි දන්නවද මං මේ රැස්වීම කැඳෙව්වෙ මොකද කියා” අපි එක හුස්මට ම ̈නෑ” කියල මොර දුන්නා.
ලොකු මහත්තයගේ මූණ ආයෙත් හිනාවකින් බැබළෙනවා. පොඩි කුටු කුටුවක් පැතිර ගියත් ලොකු මහත්තය වෙනද වගේ කේන්ති ගත්තෙ නෑ.
"අද ආණ්ඩුවේ කන්තෝරුවෙන් මට ලියුමක් ආවා. මේ මාසේ පහළොස්වෙනිදාට ආණ්ඩුවේ ලොකු මහත්තුරු අපේ ඉස්කෝලෙට එනවලු”
"ඒ මහත්තුරු මෙහාට එන්නෙ ඇයි කියල දන්නවා ද?”
Details
ISBN
9789557010564
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review