Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සද්ධි විහාරිනී

සද්ධි විහාරිනී

About this book

''මම මුලින් ම නිකම්ම නිකං ඩ්‍රයිවර් කෙනෙක්. බස් ඩ්‍රයිවර් කෙනෙක්. කොන්දොස්තරත් එක්ක එකතු වෙලා කීය කීය හරි යටි මඩි ගහගත්ත. අන්තිමට මම ෆිනෑන්ස් කරල වෑන් කබලක් ගත්ත. ස්කූල් හයර් දුවන්න. ඔය අස්සේ මට සුදු මහත්තයෙක් නුවර අරන් යන්න වුණා. උන්නැහැ මට තානාපති කාර්යාලයක මහත්තයෙක්ගෙ ඩ්‍රයිවර් කමක් අරන් දුන්නා.” නර්මදා ඉදිරියේ ඇමති සුසන්ත පාපොච්චාරණය කරන්න වූයේ ය. ඉන් ඔහුගේ හිත සැහැල්ලු කර ගැනීමට අවශ්‍ය නිසා ය.

“නහයට උඩින් වතුර අඟලක් ගියත් එකයි. හැතැප්මක් ගියත් එකයි. මට මේ දේශපාලනෙ කෙරුවාව හැං තිත්ත වෙලා තියෙන්නෙ. මොන උලව්වකටද දේශපාලනේ කරන්නේ කියල හිතෙනවා. කවදාවත් මං නිදහසේ නිදාගෙන නෑ. නිදහසේ කාලා බීලා නෑ. මොකක්ද මේ ජීවිතේ”

ISBN
9789557010533
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සද්ධි විහාරිනී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.