Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / විවාහ පොරොන්දුව

විවාහ පොරොන්දුව

ප්‍රකාශක (Publisher): Storyflix
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"මම ඔබව තෝර ගන්නෙමි. ආයෙත් ආයේ ආයෙත්

මුල ඉඳන් අග දක්වා

හැමදාම, හැම වසරක ම, හැම ඍතුවක ම

මම ඔබ තෝරා ගන්නෙමි.

ජීවිතය සමග අරගල කිරීමට සහ සාර්ථක වීමට

තරහ වෙමින් යාළුවෙමින්

ජීවිත කාලය පුරාම ආදරයෙන් බැඳී සිටින්න මම ඔබ තෝරා ගන්නෙමි.

අපි දෙදෙනාට දිගු ගමනක් යන්න තිබෙන බව එම ගමනේ අභියෝග පැමිණෙන බව අත්හදා බැලීම් සිදු කර කර

ඒ ගමන ඉදිරියට යා යුතු බව දැන දැන මම ඔබ තෝරා ගන්නෙමි.

අවසන් හුස්ම දක්වා මා අසලින් රැඳී සිටින්න මම ඔබ තෝරා ගන්නෙමි.”

ISBN
9786246679385
පිටු ගණන (Pages)
300
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විවාහ පොරොන්දුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.