වොල්ගා සිට ගංගා තෙක්
About this book
මේ, ක්‍රි.පූ. 6000 දී පමණ වොල්ගා නදී ඉවුරෙන් පිටත් ව ගංගා නදී ඉවුර වෙත සංක්‍රමණය වූ ජනයාගේ ගමන 1942 දක්වා නිරීක්ෂණය කිරීමට ගත් නිර්මාණාත්මක උත්සාහයකි. එම වසර 8000 තුළ ඉන්දු-යුරෝපීය සංස්කෘතියේ සහ දේශපාලනයේ විකාසනය ගැන, පරම්පරා 360ක් ආවරණය වන ලෙසින් කතා 20කින් කියන්නට, සියවස් ගණනාවක් පුරා දිවෙන කතාන්දර ද, ඓතිහාසිකව දන්නා මෙන් ම නිර්මාණය කොටගත් චරිත ද කතුවරයා විසින් යොදා ගැනෙයි.
Details
ISBN
9776245774180
පිටු ගණන (Pages)
409
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review