About this book
තමරා මීවැල්ලට තම වැඩිමල් පුතුගේ බිරිඳ මේධාවී අපර්ණා වර්ණසුරිය කවදත් පෙනුණේ ඇදටමය. ලේලියට ආඩපාලියක් කීමට ලැබෙන අවස්ථාව තරම් ඉස්තරම් සතුටක් ලැබිය හැකි අවස්ථාවක් ඇයට වෙන නම් නොවිණි. අපේ ඉහ නිකට පැහුණෙ අකලට නෙවෙයි මේධා. උඹලා මහ ලොකු පොතේ උගත්තු කෙස් පැළෙන තර්ක දාහක් ගෙනෙයි වැඩිහිටියෝ දෙයක් කිවුවාම. බලපන් කවදා හරි දවසක උඹේ මේ කොල්ලෝ තුන්දෙනා ඔය කෙල්ල බෙදාගන්න බැරුව මරා ගන් නැත්ද කියලා .....??? තම නැන්දණිය එකම දෙය යළි යළිත් කියද්දී මේධාවිගේ හදවත කීරි ගැහිණි.
"මොනවද දෙයියනේ අම්මේ අම්මා මේ කියන්නේ....? මේ සහෝදරයෝ වගේ ඉන්න නොදරුවන්ට කතා හදන්න එපා අම්මේ මට මගේ දරුවෝ තුන්දෙනා විශ්වාසයි. ඒ හින්දා...... ඔය අම්මා කියනවා වගේ දේවල් කවදාවත් වෙන් නෑ...."
Details
ISBN
9789553311252
පිටු ගණන (Pages)
175
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review