Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / වානේ පන්නරය ලැබූ හැටි

වානේ පන්නරය ලැබූ හැටි

About this book
වානේ පන්නරය ලැබූ හැටි 
රුසියානු විප්ලවය පාදක කරගත් 'වානේ පන්නරය ලැබූ හැටි' නව කතාව, සාර් යුගයේ ජිවත් වූ තරුණ යුක්‍රේනියාවෙකුගේ ජිවන අත්දැකීම් යතාර්ථවාදීම පැහැදිලි කෙරෙන ජනප්‍රියතම නව කතාවකි. එය විදේශීය භාෂා 150 කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය කර තිබීමෙන් එයට ඇති පිළිගැනීම මනාව පැහැදිලි වෙයි.
මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වූ 'පාවෙල් කොර්චාගින්' මෙන්ම මෙහි කතුවරයා වන නිකොලායි ඔස්ත්‍රොවිස්කි
 ද රුසියානු සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස දරුණු ලෙස ආබාධිත තත්වයට පත්විය.ඇස් පෙනීම බොහෝ දුරට දුර්වලව තිබියදී හා කන් ඇසීම සම්පුර්ණයෙන්ම නැවතී තිබිය දී 1920 දශකය තුල මෙම ජනප්‍රිය නවකතාව ලියා නිම කිරීමට ඔහු සමත් විය.
ISBN
9789556971910
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වානේ පන්නරය ලැබූ හැටි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.