වලාකුළු සේලයක තැවරිලා හරි එන්න

Special Price රු. 600.00 Regular Price රු. 750.00
Out of stock
SKU
walakulu-selalayaka-thawarila-milindu-mihisara-kathru

හුළගක්වත් හමන්නැති වෙලාවක ආයෙත් පාර
පොරොන්දු කරවාගෙන අඳුරු නැති උණත් හීතල
ගතියපක් නැති කොහේදෝ මා දමාගියාට පස්සෙත් ඒ්
හීනේන් ඇඳුණ හිනාව මම විශ්වාස කළා. ඇත්තට ම
මට ඒක විශවාස කරන්න වුණා.ඒත් පසුගිය 
පෙබරවාරිවල පාළු හවස් වරුවක ඈ මට කියා තිබුණා 
ඒ ආදරය මා උදෙසානොවන වග. ඒ මධ්‍යස්ථ හීල් 
වරු ගණනාවකින් පස්සේ ඉතින් මට තේරුම් ගියා ඒක!

Author මිලිඳු මිහිසර මහගමගේ - Milindu Mihisara Mahagamage (1)
Publisher කර්තෘ ප්‍රකාශන - Self Published (819)
More Information
ISBN 9786249211803
පිටු ගණන 101
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වලාකුළු සේලයක තැවරිලා හරි එන්න
Back to Top