Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වලාවක් සේ

වලාවක් සේ

About this book

ඳට හඬන එක

බිම්මල් කැකුළක්

නිලඹර වෙත

නෙතු පියන් යොමා...

ඇසිපිය නොහෙලා

බලා හිඳිනවා

සීතල කඳුළින්

දෑස් තෙමා....

හිරු කිරණින්

ලැබුණත් ආලෝකය

හිරු කුමරුනි මට

වෙන්න සමා...

නෙත ගත සනසන

ආදර සඳවත

මගෙ මුළු ලෝකය

ඔබම තමා...

 

Details
ISBN
9789555318426
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වලාවක් සේ

Reviews are published once a member of our team has read them.