Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ස්නේහ වර්ෂා

ස්නේහ වර්ෂා

ප්‍රකාශක (Publisher): සිත්ඇඳි Creations
ප්‍රවර්ග (Genre): ආදර නවකතා
About this book

මන්දර..,

මහ වැහි වතුරට අපේ නිල පිරිච්ච කන්ද හිටිහැටියෙම කඩන් වැටුණා මන්දර.
ඒත් එක්ක මගෙ හිතත් කුඩුපට්ටම් වෙලාම ගියා.
අපේ අහිංසක හීනත් ඒ කන්දටම යට වෙලා ගියා මන්දර.
ඔයා දන්නෙ නෑ මං පොළොවෙ හැපුණු තරම්.

අපේ මතක, පපුවෙ ගැඹුරුම තැන හංගන් මං මේ තාමත් තෙත පිරිච්ච කඳුළු දිය සීරා වෙ ඇවිද යන ගමන්.

මහ කඳුත් දරා ගන්න බැරිම වෙද්දි කඩන් වැටෙනවා මන්දර.
ඒත් දවසක ඒ කඳු මත්තෙ ආයෙ ලස්සන, පුංචි මල් පීදෙනවා.

ඔයා දන්නවද,
අපි දෙන්නටම වගේ හැම කන්දකටම තියෙනවා දුක හිතෙන කතාවක්...!!

නිතකා.

ISBN
9789557339238
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ස්නේහ වර්ෂා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.