සීතල වැහි කඳුළක්
About this book
මොනවා කියන්නද මන්දා..
හැම ගෑනු හිතකම ඒකායන හීනෙ තමුන්ව දරා ගන්න පිරිමි පපුවක්.
දුක්, කඳුළු එක්ක හැම හැලහැප්පීමක් ළඟදිම තුරුල් කරන් හුස්ම පිඹින ජීවිතේ කියා දෙන පිරිමි හිතක්. ගැනු හිතක අන්ධකාරෙ පිරිච්ච අහු මුලු තාරකා පිරිච්ච අහයක් වගේ එළිය කරන තෙත දෑසක්..
මල් පුසුඹ ගලන තුරු හිසක හෙවණ එක්ක ඉසිහුම් ගෑනුකම් කූද්දන උණුහුමක්.
ඉදහිටක පිරිමි රළු පරළුකම් අතරෙ දිය වෙවී බැඳීම් පිරිමහ ගන්න, ගහට පොත්ත වගේ බැඳීමක්. මගෙ සිටුවර පුවතෙ ආඩම්බර සඳ,
මේ කී නොකී හැමදේම අඩුවක් නැතිවම නුඹ ළඟ.
”නොවෙනස් වෙන මයෙ ප්‍රේමණීයම සෘතුව නුඹ..'' අත නොහැර මේ සංසාරෙත් මුණ ගැහුණට පින් ඔන්න උතුරන්න.
-අමා-
Details
ISBN
9789557339191
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review