Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සසර මන්තර

සසර මන්තර

ප්‍රකාශක (Publisher): සිතැඟි Creations - Sithangi Creations
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

විශ්වාස කරයිද මන්දා.

කාලාන්තරයක් මඟ බලන් ඉඳලා සිරි පතුල පෙනි පෙනීම ආපහු හැරුණ පින් නැත්තී මං.. සඳ දැක දැකම වලාකුළු පල්ලෙන් බිමට පතබෑ වුණ අහිංසකීත් මං... හීන යායම ගින්දරට මැදි වෙද්දි හුස්මාල්ලන් ජීවිතේ ගැට ගැහුව බෝවිටියා මලත් මං... ප්‍රේමයේ අපරිමාණ දැනීම් කන්දරාව පාමුල ගල් කුළක් වුණෙත් මං...

මහමෙරක දුක් කන්දක් උඩ කඳුළු දෙපතුලට පාගන් හිනා මල් කිනිති අහුලන තාරකාවත් මං... අතැරි ඇතැරී ඉපදෙන හැම සංසාරෙම නුඹ පස්සෙ ගාටන සසර මන්තරෙන් මං... ප්‍රේමණීය හිත් දරාන මතක එක්කම නිදි වදින ඇත්තිනෙ නොකිව්වට මේ මං...!!”

ඒත්, එහෙව් ප්‍රේමයක් හිත දරාගන්නට නුඹව දෑහට දකින්න පෙරුම් පුරන්නෙ කොහොමද අද මං...??

ISBN
9789557339177
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සසර මන්තර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.