Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සති පූජා

සති පූජා

ප්‍රකාශක (Publisher): සිතැඟි Creations - Sithangi Creations
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

ආදරණීය නෙහාන්,

ඒත් නුඹ ළඟ වූයේ පුරහඳක එළියය.මයෙ හිත පුරා වැටි සෞම්‍ය සඳ එළියේ මා උන්නේ දිය බුං ගසමින් පිහිනමිනි. තුටින් කිමිදෙමිනි. නුඹේ වෙන්නට, යුතුකම් වගකීම් නොපිරිහෙලා ඉටුකරන බිරිඳක වෙන්නට හීනෙනුත් ඇඟිලි ගනිමිනි. තැලි පිළි පලන්ඳා නුඹේ වෙන්නට එළිපත්තේ හිඳිද්දී තරු පිරි අහස ගිල ගත්තේ රුදු කට්ට කළුවර අමාවකය.

මගේ සඳ,

අඳුරට ඇස තියා මම තවම නුඹව සොයමී. මතක දිග ඇවිද, නැවති නැවතී නුඹ එනතුරා මඟ බලා ඉමි.

අදහන්න,

ඊයේ වාගේම හෙටත් මගෙ හිත් අහසේ පායන පුරහඳ නුඹය. නුඹම විතරය. අනෝරා වැහි කුණාටු එක්ක කවර සෘතු ආවද ගියද...

මගේ සඳ, නුඹ එනතුරු තවම මං මඟ බලාගෙනය.

ISBN
9789557339146
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සති පූජා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.