ස්වරය ඔබ
About this book
නිලම්බරේ තරු
හිටියාට ළඟ
සඳ ආදරේ නෑ ලු..
පිනි කැට
ඇහැරුවාට පෙති
මල් ආදරේ නෑ ලු...
සයුර මත
නැගුවාට රළ
සයුරට කම් නෑ ලු...
හුස්මට ළඟ
උන්නාට මාත්
නුඹට හරි දුර ලූ...
ප්‍රේමය කියා
රන් මුදුව මත
තැවරුවත් කදුළු...
ඒත්..
මයෙ හීනය
පුරා හිත වට
උන්නේම නුඹලු..!!
Details
ISBN
9786245673407
පිටු ගණන (Pages)
236
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review