Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වාලුකාවලෝකන

වාලුකාවලෝකන

About this book

දිය ඇල්ලෙන් පහළ පෙනෙන මනස්කාන්ත දර්ශනය ඔහුගේ දේශයේ හදවතයි. වාලුකාවෙන් සැඟවුණු ආශ්චර්‍යයයි. ලා චන්ද්‍රාලෝකය මන්ද්‍රව වැටී තිබියදී, තැනින් තැන වූ පාරදෘශ්‍ය ඝන පාෂාණයන්ගෙන් වර්තනය වූ ආලෝකය එම පෙදෙස පුරා අලංකෘතව පැතිර තිබිණි.ජල පොකුණේ හරි මැද විසල් වෘක්ෂයකි.

"මෙවැනි රත් නෙළුම් කැකුළු පැහැ ආලෝකයක්, මෙවැනි ඉතා උසැති වෘක්ෂයන්, මෙවැනි අලංකාර පාෂාණ! ස්වාමී, මට හැගෙන්නේ නිවස මෙන් හැඟුමක්. ඔබ මෙන් හැඟුමක්! මේ මගේ වාසභවනය යැයි හැඟුමක්!”

ශහ්නූර්ගේ අළු පැහැ දෑස ධීරේෂ්වර වෙත යොමුව තිබිණි

ISBN
9786246596194
පිටු ගණන (Pages)
285
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වාලුකාවලෝකන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.