Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ලියේන්ද්‍රා

ලියේන්ද්‍රා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ඒ කුරුල්ලො ඔක්කොටම පියාඹන්න. පීනන්න වගේම ඇවිදින්න පුළුවනි. ඒත් ඔයා දන්නවද, වතුරටත් පොළොවටත් සීමාවක් තිබ්බට අහසට සීමාවක් නෑ. ඔයා මෙච්චර කල් මුලින්ම පොළොව එක්කත්, ඊට පස්සෙ වතුර එක්කත් ඔට්ටු උනා. ඒත් ඒ දෙකේදිම ඔයාට හම්බුනේ සිව්පාවොයි, මාළුයි. ඒත් ඔයා කිරිල්ලක් ජාන්වී.! ඔයාට ගැලපෙන්නෙ කුරුල්ලෙක්! දැන් ගිලිලා ඉන්න වතුරෙන් උඩට ඇවිත් ඔයාගෙ අත්තටු දිග අරින්න ජාන්වී, ඒ කුරුල්ලා ඔයාව අරගෙන යාවි උසම තැන් වලට, සුළං ඇති නැති තැන් වලට. නිදහස කියන්නෙ පියාඹන එක ජාන්වී.. ඉතින් ඔයා තටු දිගෑරල පියාඹන්න.”

එහෙම කියල එකපාරම සවී මාව තල්ලු කරල දැම්මෙ හෙලෙන් පහළට !

"ස වී හ් !"

මම කෑ ගැහුවා.

ISBN
9786246596002
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලියේන්ද්‍රා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.