Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

මිනිස් මනස, අහසට වඩා විශාලය. මිනිස් මනස, මුහුදට වඩා ගැඹුරුය. එක් එක් මිනිසාට, ආවේණික වූ, විශේෂිත වූද මනස තුළ සැඟවී පවතින ලෝකයක් තිබේ. අදාළ ලෝකය අබිරහස්වලින් පිරී පවතින වන ලැහැබක් මෙන් පැටළිලි සහගතය, අඳුරුය. මේ ලෝකවල යථාර්ථය සහ මායාව අතර ඇත්තේ බොඳ වූ යමකි. ඇය ඒ තුළ සිට සැරිසරන්නීය.

ඇගේ ලෝකය පියා වටා නිර්මාණය වූවකි. එහෙත් ඇගේ පියා ඇගෙන් තොර වූ ලොවක් වෙනුවෙන් සියල්ල සිදු කළේය.

ඔව්හු ඔබට ලෝකය පෙන්වති, පසුව එය සතු කරගත නොහැකි දෙයක් බව පවසති. අප එලෙස දකින ලොව, අපගේ භීතිකා සහ ආශාවන්හි ප්‍රතිබිම්බයක් වෙයි. ABYSS හිදී සිදු කරන සියල්ල, ඔගිත්මාව සහ රිවිජයනව දැඩි කම්පනයකට ලක් කරයි. එහෙත් ඔවුන්ට ඒ වෙනුවෙන් කිසිවක් කළ නොහැකි වෙයි.

ආර්යන් සහ යොහාන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව දෙකක් හා ගැටෙමින් සියල්ල විසඳන්නට තැත් කරති. පැටලිලි සහගත, වැළලී ගිය දාම ඝාතනයේ සුලමුල හඳුනා ගත් විට, ඔව්හු ක්‍රියාත්මක වෙති.

ඇතැම් දේ අපට අත්හැරීමට සිදු වෙයි. එහෙත් ඇනා ලෙවී කිසිවිටෙක අන් නොහැරියාය. අත්හැරීමෙන් පමණක් සියල්ල අවසන් නොවන වග ඇය දැන සිටියාය. ජීවිතය යනු, සම්පූර්ණයෙන්ම තෝරා ගැනීමකි.

ISBN
9786246585105
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: 13 වැනි සිකුරාදා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.