Back to Top
වන දිවියේ මතක සටහන්
Special Price
රු. 360.00
Regular Price
රු. 450.00
Out of stock
SKU
wana-diwiye-mathaka-satahan-jim-corbett-prabath-grantha
2019 මාර්තු 29 වන දින පොත නිකුත් වේ.
හිමාල කඳුවැටි පාමුල, ඉන්දියාවේ උත්තර ප්‍රදේශවල ගම් නියම්ගම් භීතියෙන් භීතියට පත් කරමින් සැරිසැරූ මිනීකන ව්‍යාඝ්‍රයන් හා දිවියන් ආදී බිහිසුණු සිවුපාවන් සොයා ගොස් මරා දමමින් ඉන්දියානු ගැමියන් අතරේ වීරයකු ලෙස පතළ වූ ජිම් කෝබට් සිය සත්‍ය අත්දැකීම් පාදක කරගෙන ලියූ කෘතියකි.
Author | ප්‍රභාත් මිරිහාගල්ල - Prabath Mirihagalle (36), Jim Corbett (5) |
---|---|
Publisher | ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd (132) |
හිමාල කඳුවැටි පාමුල, ඉන්දියාවේ උත්තර ප්‍රදේශවල ගම් නියම්ගම් භීතියෙන් භීතියට පත් කරමින් සැරිසැරූ මිනීකන ව්‍යාඝ්‍රයන් හා දිවියන් ආදී බිහිසුණු සිවුපාවන් සොයා ගොස් මරා දමමින් ඉන්දියානු ගැමියන් අතරේ වීරයකු ලෙස පතළ වූ ජිම් කෝබට් සිය සත්‍ය අත්දැකීම් පාදක කරගෙන ලියූ කෘති කිහිපය අතරින් Jungle Lore වෙසෙසින් කැපී පෙනෙන්නේ එක්තරා විදියකින් එය ඔහුගේ ම ස්වයං ලිඛිත චරිතාපදානයකට කිට්ටු වන්නක් බැවිනි. ඔහු සිය ජීවිත කාලය මුළුල්ලේ ඉන්දියානු වනපෙත්වල ගැවසෙමින් උකහාගත් දැනුම මෙම කෘතියෙන් පාඨකයා සමඟ නොමසුරු ව බෙදා ගනී. හිමාල කඳුවැටිය පාමුල පිහිටි වනාන්තරවල අසිරිය ද, ඒවා සිය වාසභූමි කරගත් නොයෙකුත් සිවුපාවුන්ගේ, උරගයන්ගේ හා කුරුල්ලන්ගේ ජීවන චර්යා ද, කැලෑබද දුෂ්කර ගම්බිම්වල වාසය කරන අහිංසක ගැමියන්ගේ දිවි පෙවෙත ද මෙහි පිටු අතර මනා ව විචිත්‍රණය වේ.
ISBN | 9789553493507 |
---|---|
පිටු ගණන | 222 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review