Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / පරිසර / වන සිරියක අසිරිය
About this book

සිරිලක වනදිවි අසිරිය විඳින්නට පාඨක සිත් යොමු කරවන, හුදු චාරිකා විස්තරවලට 

එහා ගොස් පරිසර දැනුමද පුද කරන “වන සිරියක අසිරිය” කෘතිය වනදිවි සාහිත්‍යය 

පෝෂණය කරන්හට දුන් මහඟු දායාදයක් ලෙස හැඳින්විය හැකිය. ජාතික වනෝද්‍යානවල

පිහිටීම්, ගමන් මාර්ග, සංචාරක බංගලා සහ සත්ත්ව හා ශාක පූජාව පිළිබඳ තොරතුරු 

ඉදිරිපත් කරමින් රචිත මේ පොත පරිසර අධ්‍යනයෙහි නිරතවන්නන්ට මෙන්ම වන

උයන් චාරිකා සංවිධානය කරන්නන්ට ද අත්පොතක් වනු නොඅනුමාන ය.

 

පාසල් වියේදී සොබා දහම් සිසු හවුල් වැඩසටහන මගින් පරිසර ක්ෂේත්‍රයට පිවිසි සිසිර

කුමාර නම්බුගේ මහතා සොබා දහම, වාරණ ආදී සඟරාවලට චාරිකා සටහන් ලියා, මා

දුටු දඹදිව කෘතියෙන් ග්‍රන්ථ නිර්මාණයට පිවිසියේ ය. 

 

ඔහු විසින් රචිත “වන සිරියක අසිරිය” ජනතාව පරිසරයට සංවේදී කරවීමේලා මහඟු

මෙහෙවරක් ඉටු කරනු නිසැක ය. 

 

ප්‍රවීණ පරිසරවේදී

දයාරත්න දළවැල්ල

ISBN
9789556565522
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වන සිරියක අසිරිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.