Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වනවාසනය

වනවාසනය

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
මතුපිටින් බැලූ කල " වනවාසනය" සංත්‍රාසය දනවන කතාවකි. එහෙත්, එහි අභ්‍යන්තරයේ ඇත්තේ වඩා ඇඳුරු තේමාවකි. එකිනෙකට වෙනස් දෙලොවක් හමු වූ විට රැකගත හැකි වුවත් අහිමි වී යන දේ ගැන මේ කෘතියෙන් ප්‍රශ්න කෙරෙයි. සුන්දර වූත්, එහෙත් බිය උපදවන්නා වූත් ඕස්ට්‍රේලියා කතරෙහි භූමි දර්ශනය පිළිබඳව මාෂල් ගේ සිහි කැඳවීම මේ කුඩා, අංග සම්පූර්ණ පොතෙහි මූලික තේරුම වන අතර එය කියවා ගෙන යාමේදී අවබෝධ වන්නේ මරණයේ ගුප්ත වූත් පුනර්ජනක වූත් බල මහිමයයි.
ISBN
9789553727008
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වනවාසනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.