Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වාසුළි

වාසුළි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

වළාකුළක පැහැය මේ තරම් ඝන වන්නේ හෘද ශෘංගාරයේ අඳුරු පැල්ලම් වළාකුළු හඳුනාගන්නට ඇති නිසාය.

සුලි කුණාටු හමා එන්නේ, මේ ජීවිතය තුළ සරල රේඛා නොවන බව කියා දෙන්නටය...

එසඳගේ තුරුලේ සුවට නිදන යුවතිය දෙස ඔහු බලාඉන්නේ නැවතීමෙනි... ඇය සොඳුරුය..

මේ නැවතී ඇය දැක ගැනීමේ මස්කාන්ත හෝරා කිහිපයම,

ප්‍රේමයේ ලසොවක් උපද්දන්නට තරම් දිගු වේදනා කඬ නිර හදන්නෙ නම්. අපි නවත් මේ බැඳීමේ සිටින්නේ ඇයි?

”මේ හැම සිප ගැනුමකම තියෙන්නෙ අයිතියක් පිළිබඳ හැඟීමක්. මගේ ම කියල දැනෙන ඔයා මගේ නෙමේ කියන හැඳිනීමෙන් පස්සෙන්, මේ කම්මුල් ඉඹින්න හිතෙනව නම් ඒ හැඟීමට පිස්සුවක් කියන්න...” මා වටහා ගත් එකම ජීවිතය ඔබයැයි කියන බොහෝ ප්‍රේම කතාවල කතාවට නොදෙවෙනි විඳවුම් ඇති බව ඔබ නොදන්නවා ඇත. සතුටත් වේදනාවත් එකම ගැහැනු රූපයකට අමුණා

මම ඇය මගේ හදවත තුළ රූප ගන්වමි. ඔබට, මේ ප්‍රේමයම බව විස්වාසද?

ISBN
9786245841325
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වාසුළි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.