වෙස් වළාගත් තාත්තා
About this book
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් චිත්‍රපටයක් වන "Madame Doubtfire" හි චිත්‍රපට කතාවට පසුබිම් වන Anne Fine ගේ "Madame Doubtfire" කෘතියේ සිංහල පරිවර්තනය. මෙසේ "වෙස් වළාගත් තාත්තා" නමින් ඔබ අතට පත් වෙයි. මෙහි ඉංග්‍රීසි කෘතිය මෙන්ම චිත්‍රපටයද අතිශය ජනප්‍රියත්වයට පත්විය. සිංහල පාඨකයාටද මෙම කෘතිය නොමද ආශ්වාදයක් ගෙන දෙනු නිසැකය.
Details
ISBN
9789556673838
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review