Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / විලාසිනියකගේ නික්මයාම

විලාසිනියකගේ නික්මයාම

About this book

අතිශයින්ම සුන්දර කාන්තාවක් වුවද ඇයට තෙවරක්ම කනවැන්දුම් වීමට සිදුවේ. සරාගී බවින් මිදි වීරාගී වීමට ගන්නා තැන හිරු දුටු පිනි සේ ව්‍යර්ථ වෙද්දී ඈ තම මෙහෙකාරියගේ පුතා සමග කාම පාශයේ බැඳීම සඳහා හේතුවක් නොදන්වාම වෛද්‍යවරියක වූ දූවත්, වතු අධිකාරිවරයෙකු වූ බෑනාත් තම නිවසින් පන්නා දමයි.

මේ අතර තම ප්‍රේමවන්තයාට තේ කෝප්පයක් පිළියෙළ කිරීමට ගොස් ගෑස් ටැංකිය පුපුරා ඇගේ කේෂාන්තයේ සිට දෙදණ දක්වා පිළිස්සී, අන්ධව වසර ගණනක් දුන් විඳ මිය ගියාය. අවසානයේ දී තුසිතාගේ පිළිසරණයට එන්නේ තම නිවසින් පන්නා හරින ලද දුවත්, බෑනාත් පමණි.

මෙම සුන්දර අන්දරය ද ප්‍රවීණ ලේඛක තිලක කුඩාහෙට්ටි සූරීන්ගේ විශිෂ්ට නිර්මාණයකි.

ISBN
9786245710476
පිටු ගණන (Pages)
175
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විලාසිනියකගේ නික්මයාම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.