Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Richmal Crompton / විලියම්

විලියම්

About this book
විලියම් විටෙක දඟකාරය. කෙලි ලොල්ය. ඔහුගේ ලෝකය පිරී ඇත්තේ නිමක් නැති දඟකාර සිදුවීම්වලිනි. ඉල ඇදෙන විහිළු සහ සිත පිනා යන කතාවලින් විලියම්ගේ ලෝකය තවත් රසවත් වෙයි. විශ්ව සාහිත්‍යයේ පිරිමි ළමයෙක් ගැන ලියැවුනු දීර්ඝතම කතාමාලාව ලෙස පිළිගැනෙන ''විලියම් '' කතා මාලාව සිංහලයට නැගෙන්නේ පළමු වරටයි. ලොව පුරා ලක්‍ෂ සංඛ්‍යාත දරුවන්ගේ සිත් රසයෙන් මත් කළ විලියම්ගේ කතාමාලාව ලක්වැසි දූ දරුවන් ද ආදරයෙන් තුරුළු කරගනු නොඅනුමානය.
Details
ISBN
9786246416287
පිටු ගණන (Pages)
156
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විලියම්

Reviews are published once a member of our team has read them.