Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / විල්තෙරේ පුංචි නගරය

විල්තෙරේ පුංචි නගරය

ප්‍රකාශක (Publisher): සමයවර්ධන - Samayawardhana
ප්‍රවර්ග (Genre): පරිවර්තන
කෘති එකතුව (Series): The Caroline Years කෘති මාලාව
About this book
පහලොස් වියැති කැරොලයින් පළමු වතාවට කොන්කොඩ් නුවර හැරදා මිල්වොකී නගරයට යන්නේ ගුරුවරියක වවීම සඳහා උසස් විද්‍යාලයන ඉගෙන ගැනීමටය.නාගරික ජීවිතය ඇය විස්මය හා තැති ගැන්මට ලක් කරන අතර එය අය සිතුවාට වඩා අභියෝගාත්මක බව කැරොලයින් දැන ගනී.එහෙත් කල් යත්ම ඇය නාගරික ජීවිතය විදින්නට පටන් ගන්නා අතර ඇගේ ජීවිතයට එක්වු නැවුම් අත්දැකීම් ඇගේ සිත ප්‍රහර්ෂයෙන් පුරවා තබයි. විල්තෙරේ පුංචි නගරය කැරොලයින් කතාමාලාවේ හයවැන්නයි.ලෝ ප්‍රකට ලිට්ල් හවුස් කතා මාලාව ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මව වු කැරොලයින්ගේ බාල වියේ සිට තරුණ අවධිය දක්වා කතා පුවත මෙකී කතා මාලාවේ කෘති හතක් පුරා දිග හැරෙන අතර 1850 ගනන්වල ඇමෙරිකානු සමාජ ජීවිතය දේශපාලනය සහ සංස්කෘතිය එය හරහා මැනවින් නිරූපනය කෙරෙයි.
ISBN
9789557080857
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විල්තෙරේ පුංචි නගරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.