Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

විපරීත වන පෙත

About this book

අමෙරිකා එක්සත් ජනපදයේ දී, 1943 දී

උපත ලද රොබට් ලෝරන්ස් ස්ටයින්

(R. L. Stine) වඩාත් ප්‍රචලිතව ඇත්තේ ළමා සහ යොවුන් පාඨකයන් වෙනුවෙන් රචිත අද්භූත කතා රචකයෙකු ලෙසිනි.

ඔහු විසින් රචිත මෙම Goosebumps කතා මාලාව යෞවනයන් අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇති අතර ලොව පුරා විවිධ භාෂාවන්ට ද පරිවර්තනය වී මිලියන හාරසියයකට වඩා අලෙවි වාර්තා තබා ඇත.

ත්‍රාසය, කුමය ද සපිරි තුහලය මෙන්ම උද්දාමෙම අද්භූත කතා මාලාව ඔබට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානය.

Details
ISBN
9789550716159
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විපරීත වන පෙත

Reviews are published once a member of our team has read them.