Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වයර් පොටක සෞන්දර්ය

වයර් පොටක සෞන්දර්ය

ප්‍රකාශක (Publisher): Soi 11
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
එක් රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයක් පමණක් මා වෙනුවෙන් විනාඩි පහක් වෙන්කරමින්, සීරියල් කිලර් සංකල්පය පහේ පන්තියේ පොඩි එකෙකුගේ රචනාවක් ලෙස පහදා, ජනතාව බය විය යුතු බව දරුණුවට කියා, මිනීමරුවාගේ මැරුම් කෑ අයගේ පවුල්වල සාමාජිකයන්ගේ වේදනාව රසබර කඳුළු වලට හරවා, පිටරට වල නම් මෙවැනි මීනිමරුවන්ට නම් තබන බව කියා , මේ මිනීමරුවා දත් ගලවන නිසා ඔහුට ටූත් ෆේරි වැනි නමක් තැබිය යුතු බව පවසා, මෙය මුරුගසන් වරුසාව වැටෙන යුගයක් වගේ යයි මොකක්දෝ බෞද්ධ මෙව්වා එකක්ද කියා ප්‍රවෘත්තිය අවසාන කර,මන්දාරම් නුවර කඳු ගැටයකින් පහළට පැන්න පෙම්වතුන් යුවළක් උන්ගේ මාපියන්ට දුන් දුක් කදුළු ගැන මාගලක් වියන්නට පටන් ගත්තේ ය. මට එක්තරා විදිහක මදිකමක් දැනිණි.
ISBN
9789553538079
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
මුද්‍රණය (Edition)
Old Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. කතා දෙකක් නෑ...
    මෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    කාලෙකට පස්සේ පොතකින් ගන්න පුළුවන් උපරිම තෘප්තිය වින්දා.. මේ පිටු අතරේ මාත් සීරියල් කිලර් කෙනෙක් වුණා. එහෙම කෙනෙක් වෙන්න ආසාවක් ආවා කිව්වත් වැරදි නෑ. හරිම රහයි.
    Mayu රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: වයර් පොටක සෞන්දර්ය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.