Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පිරිමියෙක්

පිරිමියෙක්

About this book

ගෑනුන්ට ඉව තියනවා, ශරීර ශක්තියෙන් පිරිමින්ට වඩා දශමයක් හරි අඩු නිසා ඒ අඩුව පුරවන්න ගෑනුන්ට වැඩියෙනුත් එක්ක ඉව තියනවා, තමන් ආදරේ කරන පිරිමි මොනාහරි හිතනකොට ඒ හිතන්නේ මොනවද ඊට පස්සේ එයාට හිතෙන්නේ මොනවද කියලත් ගෑනු හරියටම අනුමාන කරනවා, ඒ පිරිමියා සමහරවිට තමන්ගේ මිනිහා වෙන්න පුළුවන්, එහෙමත් නැත්තම් තමන්ගේ පුතා වෙන්නත් පුළුවන්, ඒ කොහොම උනත් ගෑනු පපුවෙන් ආදරේ කරනවා කියන්නෙම ඒ ඉව වැඩ කරන්න ගන්නවා කියන එක.

ISBN
9786246597016
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. අලුත් දෙයක් නෑ.
    එක හුස්මට කියවගෙන යන්න පූළුවන්කම ව්තරයි මේ පොතේ තියෙන එකම හොඳේ. කාලෙකට පස්සෙ ආපහු පොත් කියවන්න හුරු වෙන්න හදන කෙනෙකුට නම් ගන්න හොඳ පොතක්. ඒ ඇරෙන්න වෙන කිසිම අලුත් දෙයක් මේ පොතේ නැහැ. අපි මෙච්චරකල් කියවපු කතන්දරවල එහෙන් මෙහෙන් තියෙන කෑලි එකතු කරලා වගේ. සයිකොලොජි නවල් කියලා ලේබල් එකක් අලවන් මිල 1980ක් තරම් ලොකු ගාණක් නියම කරලා තිබ්බට ඒ ගාණට වටින්නේ නෑ. ඔයිට වඩා සයිකොලොජිකල් ඒරියා හරි ලස්සනට ටච් කරන සාමාන්‍ය කතා ඕන තරම්
    Mayura ·
Write a review
Write a review

You're reviewing: පිරිමියෙක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.