Y වයි
About this book
විශිෂ්ටතම විද්‍යා සාහිත්‍ය කෘතිය ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ X එක්ස් කෘතියේ දෙවැන්න...
මා මෙහි පැමිණි මොහොතේ පටන් වෙහෙසුණේ පෘථිවිය වෙත මගේ පිහිටීම සන්නිවේදනය කරන්නට උත්සාහ කරමිනි. මගේ මූලික මෙහෙයුම, ජීවයට සුදුසු ලොවක් හමුවූ වහාම එහි පිහිටීම පෘථිවිය වෙත දැනුම් දීම විය. පෘථිවිය මෙම Y වයි ග්‍රහයාගේ පිහිටීම ගැන දැන නොසිටියේ මන්ද?
Details
ISBN
9789553134929
පිටු ගණන (Pages)
171
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review