Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / යදම් - SEEDS OF AMERICA 01

යදම් - SEEDS OF AMERICA 01

ප්‍රකාශක (Publisher): ඉවින්ග්ස් -ewings
About this book

මම ඇය දෙසට පියවර දෙකක් ගමන් කළෙමි.

"මැඩම්, රූත්ව විකුණුවා ද?”

 

"ඔය වගේ ගරුසරු නැති විදියට ඔයා මට කතා කරන්න

එපා”

 

ඇගේ කටහඬ මඳක් වෙවුලී ය.

මම තවත් පියවරක් ඉදිරියට තැබුවෙමි.

 

උත්තර දීපන්. කාලකණ්ණි ජරා ගෑනි. උඹ මගේ

සොහොයුරිය විකුණුවා ද?" මැඩම් පියවරක්

ආපස්සට තැබුවා ය. ඇගේ ලිපිය සෝපානයේ

පාමුලට වැටුණි.

 

"මා ළඟට එන්න එපා. මුළුතැන්ගෙට පලයන්”

"රූත්ගේ වයස අවුරුදු පහයි. ඇය පුංචි

බබෙක්. මට හොරෙන් ඇය විකුණුවා නේද?"

 

ඇගේ දෑත් වෙවුලන බව පෙනිණි.

 

කවුළුව අතරින් ගෙතුළට විහිදුණු හිරුඑළිය

රෝස පැහැති විය. මම තවත් පියවරක්

ඉදිරියට තැබූ විට, ඇයව අතින් ඇල්ලීමට

තරම් ළං වීමි.

 

"ඉසබෙල් ! ඉසබෙල්” බෙකී යළිත් කෑගැසුවා ය.

ISBN
9786245462018
පිටු ගණන (Pages)
338
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: යදම් - SEEDS OF AMERICA 01

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.