යහපත් අරගලය
About this book
යහපත් අරගලය
මෙම ග්‍රන්ථය මඟින් ඉදිරිපත් කරනුයේ නූතන යුගයේ දූෂණයට එරෙහිව චීනයේ අරගලයයි. සවිස්තරාත්මකව කොටස් පහකින් යුතු වූ සාරාංශ මඟින් දූෂණය පිළිබඳ වන ගැටළු ඓතිහාසික සංසිද්ධීන් මෙන්ම ගෝලීය සංසිද්ධීන් තුළ නූතන සමාජයට ඇති කරන්නා වූ බලපෑම් ගෙනහැර දක්වා ඇත. එය අවසාන කර ඇත්තේ නූතන චීනයේ දූෂණයට එරෙහිව සටන් වැදීමට අධිෂ්ඨානශීලීව කැප වී සිටින නව නායකත්වය සහ ඒ සඳහා දියත් කර ඇති ක්‍රියාමාර්ග සහ මෙවලම් පිළිබඳව අනාවරණය කිරීමෙනි.
Details
ISBN
9786245200603
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review