About this book
පාතාල ලෝකයේ අපරාධ නායකයකුව වැජඹුණු සමයේ බිග් ජිමි ක්‍රාමර් උපයා ගත් මහා ධනස්කන්ධය අනපේක්ෂිත අයුරින් ඔහුට අහිමි වූ පසු නැවතත් ඒ හා සමාන ධනස්කන්ධයක් ලබා ගැනීම ඔහුගේ අභිප්‍රාය විය. ඒ වෙනුවෙන් එක්සත් ජනපද රාජධානියේ සිටි ධනකුවේරයෙකුගේ එකම දියණිය පැහැගෙන ගොස් ඇය වෙනුවෙන් විශාල කප්පම් මුදලක් ලබා ගැනීමට ක්‍රාමර් සැලසුම් කළේය.
මෙම අපරාධය සඳහා ඔහු තෝරාගත්තේ හිහිසුණු මැරවරයින් කිහිප දෙනෙකි. ඒ ඉතාලි ජාතික මිනීමරුවෙකු සහ ජීවිතය පරදුවට තබා ක්‍රියා ක නිඹුල් සහෝදර යුවලකි. බිග් ජිමි ක්‍රාමර් ඔවුන් හැඳින්වූයේ යකාගේ කල්ලිය යන අන්වර්ථ නාමයෙනි.
"චේස් අනුගාමිකයින් අපමණය. එහෙත් ඔහු සදා චතුරවර්නිය."
- ද සන් පුවත්පත
Details
ISBN
9789556779691
පිටු ගණන (Pages)
324
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review