Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

යශ්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මගේ නම "යශ්වින්" ඒත් ඒ නම තිබ්බේ උප්පැන්න සහතිකේ විනරයි.හැමෝම මට කතා කලේ  ̋යශ්” කියලා..සැරියුත් මුගලන් වගේ එක පැත්තකින් චබියයි ඩයසයි ඉද්දී.. අනෙක් පැත්තෙන් මගේ ජීවිතයට සම්බන්ධ වුන මනුස්ස පරාණ හිටියේ දෙන්නයි.එක්කෙනෙක් අයියාකාරයා.අනික් එක්කෙනා අයියා බැදපු නයනා අක්කා.අයියා කාරයා නම් මගේ ඉස්සරහා හිටියෙම අර්ශස් වැඩිකරගෙනමයි.. අනේ ඒකට නයනා අක්කා.. එයා නෑනා නෙමෙයි මගේම අක්කා වගේ. පණ ඇරලා උන්දෑ මට ආදරෙයි.

ඉතින්.ඔය පොඩි පොඩි යටිකූට්ටු වැඩ කර කර හිටපු මගේ ජීවිනේට එකපාරටම ඔන්න කුණාටුවක් එන්න ගත්තා.ප්‍රශ්නේ තමයි මුලින්ම මම ඒ කුණාටුව දිහා බැලුවේ බොහොම සැහැල්ලු විදියට..නමුත්..වැඩිකල් යන්න කලින් මට ඒ කුණාටුවේ සැර ගැන හරියටම තේරෙන්න ගත්තා..හැබැයි ඒ වෙන කොටත් අහුවෙන්න පුලුවන් හැමපැත්තෙන්ම මම ඒ කුණාටුවට අහුවෙලයි තිබ්බේ..

ඒත් එහෙමයි කියලා මම වැඩේ අනඇරියාද..හහ්..මොන පිස්සුද බං.. ගන්න හුස්ම සම්පූර්ණයෙන්ම නැවතිලා ගිහිල්ලා අක්මාවයි හදවනයි ගැලවිලා ගියන් මේ "යශ්" අතගහපු ගේමක් එහෙම මගින් අතඇරලා දාලා ගිහිල්ලා නෑ..ඒක එදත් එහෙමයි. අදත් එහෙමයි.ආයි ඉතින් හෙටත් එහෙමයි..!!

ISBN
9789557458045
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: යශ්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.