Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / යොවුන් විමන්

යොවුන් විමන්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
යොවුන් විමන් සමන්ගේ පිය නැගුණේ ආයෙත් ගාලු මුවදොර වෙරළටයි. මුහුද අද්දර බංකුවකට වෙලා එළිවෙන කල් ඉන්ට ද? වනචරයෙක් කියා පොලීසිය අල්ලා ගෙන ගියොත්? වනචර දෙමව්පියන්ගේ පුතා වනචරයෙක් වුණාට මක් වෙනවද? කාන්තාගේ මුහුණ බලන්නේ කොහොමද? තොරතෝංචියක් නැතුව යන එන රළකට පැන ඉමක් කොනක් නැති සංසාරේ අළුත් ගමනක් ආරම්භ කරන්ට ද ඇයි අනුන්ගේ පව් සමන් ගෙවන්නේ? යොවුන් පරපුර වෙනුවෙන් නිර්මාණය කරන ලද මෙම නව කතාව අරාබිකරයේ ගෘහ සේවිකා සේවයට ගොස් හරි හම්බ කරන්නට වෙර දරන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ඛේදවාචකය හෙළිකරයි. එමෙන් ම ඉන් ගැලවී ගත් උදාර චරිත ද අවට ඇති යථාර්ථය වටහාගෙන ජීවත්වීමට දරන අප්‍රතිහත ධෛර්යය ද හෙළි කරයි.
ISBN
9789554682108
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: යොවුන් විමන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.