Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

ස්පාඤ්ඤ රජයට යටත්ව තිබූ පැරණි ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රදේශයේ ජනතාව කුරිරු පාලකයෙකුගේ ක්‍රියා කලාපය හේතුවෙන් බොහෝ අසරණ වී සිටියහ.

එම අයුක්ති සහගත පාලනයට එරෙහිව නැඟී සිටීමට අසරණ ජනතාවට ශක්තියක් නොවූහ.

කළු පැහැ ඇඳුමෙන් සහ කළු පැහැ වෙස් මුහුණෙන් සැරසී කාල වර්ණ ජවාධිකයෙකු පිට නැඟුණු අද්භූත මිනිසෙක් අවතාරයක් මෙන් අඳුරින් මතු විය.

ඔහුගේ ප්‍රභල අසිපත අයුක්තිසහගත කුරුරු පාලනයට එරෙහිව අසරණ ජනතාවගේ සාධාරණත්වය උදෙසා නිරතුරුවම ක්‍රියාත්මක විය.

පීඩිත අසරණ ජනතාවට සහනය සලසා ඔහු අවතාරයක් මෙන් අඳුරේම සැඟව යන්නේය.

ඔහු කවුරුන්ද යන්න කිසිවෙකු හෝ දැන නොසිටියහ. ඔහු “සෝරෝ” විය!

ISBN
9789551596507
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සෝරෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.