About this book
තිස්ස උපතේ පටන් දකින සිහින ලෝකය දශක හතක් ඉක්ම ගිය ද ළඟා කර ගැනීමට නොහැකි වීම ගැන කම්පා වුව ද හේ මවාගෙන සිටින එවන් ලෝකයකට තවමත් පිවිසීමට අවකාශයක් ඇතැයි යන උපකල්පනයෙහි බැඳී සිටී. එය ළඟා කර ගැනීමට ඔහුට පෙනෙන මෙවලම කුමක් දැයි ඔහු යම් තරමකට හඳුනාගෙන ඇත.
සත්ත්වයන් අතර සිදුවන කෙනෙහිලිකම් එක්තරා අයුරකින් විශ්ව මානව සාධකයක් ලෙස පැවතුණ ද එය දේශයේ අතිශය සංකීර්ණ ගැටලුවක් බවට පත් වී ඇතැයි ඔහු සිතයි. එය ජය ගැනීම සඳහා රොබෝ තාක්ෂණය යොදා ගත යුතු බවට ඔහු සිහින දකින්නේ එබැවිනි.
Details
ISBN
9789553129543
පිටු ගණන (Pages)
269
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
2048
රු. 1,080.00
රු. 1,200.00
හතේ වාට්ටුව
රු. 1,350.00
රු. 1,500.00
2 books selected
රු. 2,430.00
රු. 2,700.00
Save රු. 270.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review